ලංකාවේ කොරෝනා මඩින වැඩපිළිවෙළට ජනපති ගෝඨාභයට ස්තූතියි! – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‍ජනපතිට සුබපැතුම්…

April 1, 2020 at 3:01 pm | by emanisa.lk

කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අධානම් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් කොරෝනා වසංගතය සමග ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එහි සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස