රටේ සියලු පිවිසුම් වසා දැමේ! මගී ගුවන් යානා සහ නෞකාවලට ලංකාව තහනම්!

March 22, 2020 at 12:50 pm | by emanisa.lk

සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

කොරෝනා රෝග තත්ත්වය පාලනය කරන තුරු මෙම තහනම බලපැවැත්වෙනු ඇත.

දඹදිව වන්දනාවේ ගිය සිලු ශ්‍රී ලාංකිකයන් නැවත රටට රැගෙන ඒමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තහනම පැනවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස