ජනපති පස්වරුවේ ජාතිය අමතයි!

March 17, 2020 at 8:31 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) රාත්‍රි 8.00ට ජාතිය ඇමතීමට නියමිතය.

කොරෝනා් වෛරස ව්‍යාප්තියෙන් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් ඔහු මෙසේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස