රංජන් මැගසින් හිරගෙදර පී කුටියේ! බොරු කොණ්ඩය ගලවා හිසත් බූ ගාලා!

January 17, 2020 at 8:45 am | by emanisa.lk

රිමාන්ඩ් අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනි වී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා බාබර් පාටියේ සිරකරුවෙකු ලවා සම්පූර්ණයෙන්ම හිස බූ ගා ඇතැයිද පැවසෙයි.

මේ පිළිබඳ මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් පවසා ඇත්තේ සැකකාර මන්ත්‍රීවරයා පී සිරකුටිය තුළ ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා දමා හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවය.

ඊයේ (16) රංජන්ගේ රාමනායකගේ සුවදුක් බැලීමට මැගසින් බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ද මෙම පුවත සනාථ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස