යහපාලනය සමග මැකොත් ගෙදර යන්න සූදානම්!

November 14, 2019 at 11:07 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණය නිම වූ වහාම තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූවද තමා තවදුරටත් කොමිසමේ සාමාජික ධූරයේ කටයුතු කරන බවද හෙතෙම කීය.

කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු එසේ සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස