මැකො ගෙදර යවන්න ජනපති හරස් වෙයි!

December 10, 2019 at 12:29 pm | by emanisa.lk

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම තීරණය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියකින් දන්වා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සහ මැතිවරණ නීති රීති සංශෝධනය කිරීමට අවධානය යොමුකර ඇති හෙයින් මහින්ද දේශප්‍රිය තවදුරටත් සභාපතිධුරයේ කටයුතු කිරීම අවශ්‍ය බව ජනපතිගේ අදහස වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස