කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් නිකුත් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කර බ්‍රිතාන්‍ය අධිකරණය මගින් පවුල් 2400 ක දඩයක් ද නියම කර තිබේ.
මෙම සිදුවීම ඇති වූයේ බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි කොටි හිතවාදීන් විරෝධතාවක් පවත්වන අතරය.