කොටි ඩයස්පෝරාව ස්වර්ණවාහිනි මාධ්‍ය ජාලයෙන් නොනවති! යාත්‍රා FM සහ රූපවාහිනී චැනලයක් මිලයට ගන්න සූදානම්! තවත් ප්‍රධාන රේඩියෝ නාළිකාවකට ඉව අල්ලයි!

March 15, 2019 at 7:16 am | by admin

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ කොටස් හිමිකරගත් කොටි ඩයස්පෝරාවට සම්බන්ධ සුභාෂ්කරන් අලිරාජා ශ්‍රී ලංකාවේ ආරම්භ කළ සමාගමක් සූදානම් වෙයි. ත්‍රස්තවාදයට උදව් කිරීම සහ කළු සල්ලි සුදු කිරීම යන චෝදනා නිසා අලි රාජාගේ සමාගම්වලට මේ වන විට බොහෝ රටවල ආයෝජන අවස්ථා අහිමි වී තිබේ.

මෙම ගනුදෙනුව සඳහා කටයුතු කරන සමාගමේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ අසේල රණසිංහ නැමැත්තෙකි. මහින්ද රාමනායක සහ ජනක රාමනායක ඇතුළු රාමනායක පවුලට අයත් මෙම නාලිකා විකිණීමට ජනක රාමනායක දැඩි විරෝධයක් දක්වා තිබේ. මීට අමතරව අලි රාජා තවත් ප්‍රධාන ගුවන් විදුලි නාළිකාවක් මිලයට ගැනීමට සැලසුම් කරමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *