ජිනීවා සැසියට පසු කොටි පාටි දමති! සුමන්දිරන්ට රජ සැලකිලි!

March 25, 2019 at 10:39 am | by admin

ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන් වීමෙන් පසු කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක් තුළදී සුපිරි සාදයක් පවත්වා ඇත.

විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සහ කොටි හිතවාදීන් ඇතුළු විශාල පිරිසක් මේ සාදයට සහභාගී වන අයුරු අපට දැකගන්නට ලැබුණි.

මේ සාදය සංවිධානය කර තිබුණේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවේ නායක මරියදාස් බොස්කෝයි.

මෙහිදී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන බවට සුමන්දිරන් මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය මහත් අත්පොළොසන් හඬකින් පිළිගත් කොටි ඩයස්පෝරාව ඔහු ඇගයීමකට ලක් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස