බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට බ්‍රිතාන්‍යයෙන් පවුල් 2400ක දඩයක්!

December 7, 2019 at 8:10 am | by emanisa.lk

කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් නිකුත් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කර බ්‍රිතාන්‍ය අධිකරණය මගින් පවුල් 2400 ක දඩයක් ද නියම කර තිබේ.

මෙම සිදුවීම ඇති වූයේ බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි කොටි හිතවාදීන් විරෝධතාවක් පවත්වන අතරය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස