පෑළියගොඩ මාළු වෙළඳපළේ 530ටම කොරෝනා නෑ!

April 24, 2020 at 7:34 am | by emanisa.lk

පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් සාම්පල ලබාගත් 530ටම කොරෝනා ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය වීම සහ ඔහු පෑළියගොඩ මාළු වෙළඳපොළට පැමිණ තිබීම මත මෙම පරීක්ෂණය සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස