චීනය කොරෝනා මැඩලා අවසන්! චීනුන්ගේ කොරෝනා බෝවීමේ ඉඩ අවමයි! ඔවුන් නිරෝධායනය නොකරන්නේ ඒකයි! – අනිල් ජාසිංහ

March 13, 2020 at 8:24 am | by emanisa.lk

චීන ජාතිකයන් ලංකාවේදී නිරෝධායනය නොකරන්නේ චීනය මේ වන විටත් කොරෝනා වෛරසය සාර්ථකව මැඩලා ඇති බැවින් චීන ජාතිකයන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වීමේ අවධානම නිසා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජයසිංහ පවසයි.මෙ

එසේම මෙම නිරෝධායනයන් සහ එය සිදු කරන ආකාරය විද්‍යාත්මකව සිදු වන්නක් බවද එහිදී ඔහු පැහැදිලි කරයි.

චීනයේ හුබෙයි ඇතුළු කොරෝනා පැතිරුණ පළාත්වල ජනතාවට විදෙස්ගත වීමට තබා වෙනත් පළාතකට යාමට පවා තහනම් අතර හුබෙයි පළාතේ නොවන චීන ජාතිකයන්ට ඇමරිකාවේ ද සංචාරක තහනමක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස