කොරෝනා රෝග ලක්ෂණ මතු වුණොත් වහාම වෛද්‍ය ආධාර පතන්න! මැල්රියා බෙහෙත් හොය හොය දුවන්න එපා!

March 22, 2020 at 3:07 pm | by emanisa.lk

කොරෝනා රෝගයෙන් වැළකීමට මැලෙරියාවට ප්‍රතිකාර කිරීමට ගන්නා ක්ලොරොක්වීන් ඖෂධය භාවිත කිරීම නිෂ්ඵල වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ් වෛද්‍ය අනිල් ජාසිංහ  මහ ජනතාවට දැනුම් දෙයි.

එහෙයින් එම ඖෂධය සොයා යෑමෙන් වැළැකී නිවසට වී නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න යැයි හෙතෙම ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස