අදත් කොරෝනා රෝගීන් 15ක්! සියල්ල නිරෝධායන මධ්‍යස්ථානවලින්!

April 19, 2020 at 6:18 pm | by emanisa.lk

කොරෝනා අසාදිත  රෝගීන් 15 දෙනකු පිළිබඳව අද වාර්තා වී ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙම  අසාදිතයින් 15 දෙනාම අසාදිතයින් ළගින්ම ඇසුරු කළ කොළඹ ප්‍රදේ්ශයේ නිරෝධායනයට ලක් කරමින් සිටි පිරිසකි.

ඒ අනුව අද (19) වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 269කි.

අද දිනයේ පමණක් කොරෝනා රෝගීන් 29 000කට වඩා වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස