ආණ්ඩුව තව ටිකක් අනාගන්නා තුරු තමන් නිහඬව බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු පවසයි.
තරුණයන් රටේ පරිසරය පිරිසිදු කර පාළම් යට චිත්ර ඇඳීම ද අද මේ අප පැතූ රට යැයි කියන බව ද හරීන් ප්රනාන්දු පෙන්වා දුන්නේය.
එවැනි ගොං ජෝක් දෙස බලමින් ටික කලක් සිටින බව හෙතෙම අවධාරණය කළේය.