ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් රහස් පරිපාලන නායක සැල්වින් සේනාරත්න (පක්ෂයේ නම සනී) මිය ගොස් තිබේ.
එම පක්ෂයේ කාඩර්වරුන් විසින් ඔහුට හමුදා නායකයෙකුට මෙන් ආචාර කරන සහ අවමංගල්‍ය පෙරහැරට අදාළ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
එහිදී කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති බොහෝ නිරෝධායන නීති නොතකා හැර තිබීම විශේෂත්වයකි.
Copyright © 2026 emanisa.lk

