නිරෝධායනයෙන් පළා ගිය 72ක් කොච්චිකඩෙන් අල්ලයි!

March 20, 2020 at 9:41 am | by emanisa.lk

මේ අතර විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී නිවාසවල සිටි හැත්තෑ දෙදෙනකු පෙරේදා (18 වැනිදා) පොලිස් භාරයට ගත් බව කොච්චිකඩේ පොලිසිය පවසයි.

එම පිරිස කොච්චිකඩේ පොලිස් වසමේ පදිංචිකරුවන් වන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාරදුන් බව පොලිසිය කියයි.

කොච්චිකඩේ ප්‍රදේශයට ද ඊයේ හවස 2 සිට ඇඳිරි නීතිය පනවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස