කොරෝනා සුව වූ පුත්තලමේ පුද්ගලයා ගම වටේ යයි! නිරෝධායන නීති තඹේකට මායිම් නොකරයි!

April 12, 2020 at 1:04 am | by emanisa.lk

පුත්තලම ප්‍රදේශයේ කොරෝනා රෝගයට ගොදුරු වූ පළමු පුද්ගලයා සුවපත් වී ඇති අතර ඔහු නිවසට ගොස් තිබේ.

කෙසේ වුවද දින 14ක් නිවසට වී නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස ඔහුට දැනුම් දුන්න ද ඔහු ඒවා නොසලකා හරින බව වාර්තා වෙයි.

අද (11) මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිවසට යන විට ද ඔහු නිවසේ සිට නැත. එහි දී නිලධාරීන් ඔහුට දැඩි ලෙස අවවාද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස