ජනතාවට බදු සහන දීම අපරාධයක්! ඒ නිසා රජයේ ආදායමින් 30%ක් අහිමි වෙනවා! – පාඨලී

February 2, 2020 at 11:05 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් 01 වෙනිදා සිට බදු අඩු කළ ද එය තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

එහෙයින් එය නීති විරෝධී බවත් කිසිවකු බදු නොගෙවන්නේ නම් නඩු පැවරිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතාවට බදු සහන ලබා දීම භයානක වැරදි ප්‍රතිපත්තියක් බවත් මේ නිසා 30%ක බදු ආදායමක් රජයට අහිමි වන බවත් මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස