ජනතාවට බදු සහනයි රස්සායි දුන්නොත් ආර්ථිකය ඉවරයි! – හර්ෂ

December 31, 2019 at 8:36 am | by emanisa.lk

ආණ්ඩුව මේ වන විට ජනතාවට ලබා දී ඇති බදු සහන නිසා රාජ්‍ය ආදායමින් 25%ක් පමණ අහිමි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මේ නිසා අපේක්ෂිත රාජ්‍ය ආදායම රු. බිලියන 2000න් රු. බිලියන 500ක් අහිමි වන බව ද ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය බදු ආදායම ⁣එලෙස අඩු කරමින් ජනතාවට රජයේ රැකියා ලක්ෂයක් ලබා දීමට යාමෙන් රටේ ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ගොදුරු වනු ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස