ආණ්ඩුවේ බදු සහන සමග ත්‍රීවිල් ගාස්තු අඩුවෙයි!

December 24, 2019 at 7:49 am | by emanisa.lk

ආණ්ඩුව ත්‍රිරෝද රථ අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ ගමනක දී පළමු කිලෝ මීටරය සඳහා ගාස්තුව රු. දහයකින් අඩුවන බව එහි සභාපති සුදිල් ජයරුක් පවසයි.

එසේම දෙවැනි කිලෝ මීටරයේ සිට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහා ම ගාස්තුව රු. 5කින් මිළ අඩු වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස