ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.
කෙසේ වුවද වත්මන් ආණ්ඩුව එම ගිවිසුම අත්සන් කර නොමැති අතර සජිත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එම ගිවිසුම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබිණි.
Copyright © 2026 emanisa.lk