තවත් ජනතා ඉල්ලීමක් ඉටුවෙයි! මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අහෝසි කරයි!

December 19, 2019 at 1:17 pm | by emanisa.lk

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිවු පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කළේය.

කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස