මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට නව එජාප ආණ්ඩුව යටතේ අනිවාර්යෙන් අත්සන් කරනවා! – ඇමති මංගල

August 30, 2019 at 7:44 am | by emanisa.lk

ජනාධිපතිවරයා වෙනත් මතයක සිටින නිසා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට මෙතෙක් නොහැකි වූ බව ඇමති මංගල සමරවීර පවසයි.

ජනාධිපතිවරයාගේ අදහසට ආණ්ඩුව සවන් දුන්න ද මෙම ගිවිසුම අනිවාර්යෙන් අත්සන් කළ යුතුය යන මතයේ ආණ්ඩුව සිටින බව හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරි මාස කිහිපයේ ඒ සඳහා අත්සන් කළ නොහැකි වුවහොත් එජාප නව ආණ්ඩුවක් යටතේ මෙම ගිවිසුම නියත වශයෙන්ම අත්සන් කිරීමට තමන් එකඟ වූ බව ඇමතිවරයා අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස