මිලේනියම් ගිවිසුම 100%ක්ම හොඳ නෑ! අපි ඒක අත්සන් කරන්නෙත් නෑ! – දිළුම් අමුණුගම

December 16, 2019 at 1:09 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් ගිවිසුම සිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම පවසයි.

එම ගිවිසුම ප්‍රවාහනයට සම්බන්ධ 70% හෝ ඉඩම්වලට සම්බන්ධ 30% හෝ හොඳක් නොමැති බවත් ජනාධිපතිවරණයට පෙර මෙන්ම අදත් තමන් දරන්නේ එකම අදහසක් බවත් ඔහු පවසයි.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස