අමරපුර රාමාඤ්ඤ නිකායේ නිවේදනය අපට විශාල ශක්තියක්! – සජිත්

October 12, 2020 at 9:51 pm | by emanisa.lk

20 වන සංශෝධනයට එරෙහිව අමරපුර සහ රාමාඤ්ඤ නිකායන් මගින් නිකුත් කළ නිවේදනය කෙරෙහි දැඩි ගෞරවයෙන් අවධානය යොමු කළ බවත් 20 පරාජය කිරීමේ සටනට එය ශක්තියක් බවත් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

20 වෙනි සංශෝධනය නොකළ යුතු බවට අමරපුර සහ රාමාඤ්ඤ නිකායන් මගින් නිවේදනය නිකුත් කර හෝරා කිහිපයක් ඇතුළත නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ඒකාධිපති ගමනක් සඳහා ගෙන එන එම සංශෝධනයට ආරම්භයේ සිට ම සිය පක්ෂය කොන්දේසි විරහිතව එරෙහි වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස