“වඩේකාරයා පලයන් යකෝ යන්න!” – ෆොන්සේකාගෙන් තවත් කලවැදි ප්‍රහාරයක්…

September 24, 2020 at 10:05 am | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ෆොන්සේකා අදහස් කරමින් සිටියදී මෙම තත්ත්වය ඇති විය.

‘වඩේකාරයා පලයන් යකෝ යන්න’ යයිද ෆොන්සේකා එහිදී චාමර සම්පත්ට බැන වැදුණේය.

https://youtu.be/ZPG7vcdAfqc

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස