රාජපක්ෂලාගේ ඇඩ්‍රස් මැගසින් බව කීව රාජිත මැගසින් යයි!

December 27, 2019 at 5:40 pm | by emanisa.lk

හිටපු ඇමති රාජිත සේනාරත්න අද (27) හවස අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු එළඹෙන 30 වෙනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ජනාධිපතිවරණයට පෙර රාජිත සේනාරත්න වේදිකාවේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පසු රාජපක්ෂලාගේ ලිපිනය මැගසින් බන්ධනාගාරය බව තමා ප්‍රකාශ කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස