රනිල් වැඩ අරඹයි! අගසව් සාගල ගෝඨා පිලට!

October 26, 2019 at 8:02 am | by emanisa.lk

ඇමති සාගල රත්නායක නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉතාම සමීපතමයකු වන සාගල රත්නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳ අසතුටින් සිටින බව වාර්තා වෙයි.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන අනෙක් එජාප ඇමතිවරු වන මංගල සමරවීර, බුද්ධික පතිරණ මේ වන විටත් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා සක්‍රීය ලෙස මැදිහත් වී කටයුුතු කළ ද සාගල රත්නායක මේ වන විටත් නිහඬව පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස