රනිල්, මංගල, සාගල, කබීර් ඇතුළු අලි රොත්තම මහින්දගේ මහ ගෙදර!

January 24, 2019 at 8:13 am | by admin

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා ජයරත්න මෙනවියගේ විවාහ මංගල්‍ය උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේ දී පැවැත්වෙයි. ඒ සඳහා ආරාධනා ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, සාගල රත්නායක, කබීර් හෂීම් ඇතුළු බොහෝ මැති ඇමතිවරු කාල්ටන් නිවස වෙත ගොස් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල මහතා ද විදේශගත වීමට පෙර කොළඹ විපක්ෂ නයක නිල නිවසට ගොස් නව යුවළට සුබ පැතීමට අමතක කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස