බහුතර සිංහල ජනතාවගේ සුළුතරයක කැමැත්ත සහ සුළු ජාතීන්ගේ බහුතරයක කැමැත්ත ලබා ගෙන මේ රටේ ආණ්ඩු පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහය පරාජය කළ යුතු බව ආචාර්ය චරිත හේරත් පවසයි.
අද (19) පොල්ගහවෙල පැවති පවුර විද්වත් කතිකාවට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Copyright © 2022 emanisa.lk