මහ ජාතිය නොතකා ආණ්ඩු හදන එජාප උත්සාහය පරාජය කළ යුතුයි! – ආචාර්ය චරිත හේරත්

October 19, 2019 at 8:30 pm | by Editorial

බහුතර සිංහල ජනතාවගේ සුළුතරයක කැමැත්ත සහ සුළු ජාතීන්ගේ බහුතරයක කැමැත්ත ලබා ගෙන මේ රටේ ආණ්ඩු පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහය පරාජය කළ යුතු බව ආචාර්ය චරිත හේරත් පවසයි.

අද (19) පොල්ගහවෙල පැවති පවුර විද්වත් කතිකාවට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස