පාළම් යට චිත්‍ර අඳින එක ගොං ජොක් එකක්! – හරීන්

December 3, 2019 at 7:03 pm | by emanisa.lk

ආණ්ඩුව තව ටිකක් අනාගන්නා තුරු තමන් නිහඬව බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

තරුණයන් රටේ පරිසරය පිරිසිදු කර පාළම් යට චිත්‍ර ඇඳීම ද අද මේ අප පැතූ රට යැයි කියන බව ද හරීන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේය.

එවැනි ගොං ජෝක් දෙස බලමින් ටික කලක් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස