ජනාධිපතිවරණය සාමකාමී මම නිසායි! – ජනපති

November 16, 2019 at 7:00 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසයේ පැවති සාමකාමීම ජනාධිපතිවරණය බවත් එයට හේතුව තමා ජනාධිපතිවරයා ලෙස නිර්පාක්ෂික වීම බවත් ජනාධිපති මෛතීපාල සිරිසේන ජාතිය අමතමින් පවසයි.

රටේ ජනාධිපතිවරයා නිර්පාක්ෂික වී මැතිවරණයක් මෙහෙය වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට බවත් හෙතෙම පවසයි.

මේ අතර මෙවර ජනාධිපතිවරණය ඉතාම සාමකාමී බවත් ඒ සඳහා ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක, සෙසු පක්ෂ නායකයන්, මැතිවරණ කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජනතාව ද උපරිම සහයෝගය ලබා දුන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස