ජනාධිපතිවරණය වහා ඉල්ලා සහ පමා කරන්නැයි ඉල්ලා පොහොට්ටුවෙන් සහ ශ්‍රීලනිපයෙන් මැකොට ලිපි!

September 13, 2019 at 12:59 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ඉතාම ළඟ දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරණය දුරම දිනයක පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මැතිවරණ කොමිසමට ලිපි යවා තිබේ.

කෙසේ වුවද මැතිවරණ කොමිසම එම ලිපි කිසිවකටත් ප්‍රතිචාර දක්වා නැත.

ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්නතම දිනය නොවැම්බර් 9 වැනිදා වන අතර දුරම දිනය දෙසැම්බර් 7 බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස