ගෝඨා මටත් වඩා ඉහළින් දිනනවා! – මහින්ද

August 17, 2019 at 8:17 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2010 ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක්‌ ලබන බව ලැබෙන ජනතා ප්‍රතිචාරවලින් පැහැදිලි වන බව එම පෙරමුණේ නායක, විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (16) පැවැසීය.

මෙවර කිසිදු අපේක්‌ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගත නොහැකි බවට කෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්‌ෂ නායකවරයා මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස