අවුරුදු 5කට පසු අරලියගහ මන්දි⁣රේ බණක්!

December 11, 2019 at 3:02 pm | by emanisa.lk

අදට (11) යෙදී ඇති උඳුවප් පුන් පොහොය නිමිත්තෙන් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ධර්ම දේශනාවක් පැවැත්විණි.

2015 වන තුරු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවස ලෙස භාවිත කළ එහි මාසිකව ධර්ම දේශනාවක් පැවැත් වුව ද රනිල් වික්‍රමසිංහ එය නතර කර දැම්මෙිය.

ඒ අනුව මෙවර අරලියගහ මන්දිරේ ධර්ම දේශනාවක් පැවැත් වූයේ අවුරුදු 5කට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස