අරලියගහ මන්දිරේ ලැම්බෝගිනි තිබුණා! රාජපක්ෂ පුත්තු ලැම්බෝගිනි පැද්දා! – ලෝක ශූර ඩිලන්ත මාලගමුව

February 10, 2019 at 6:29 am | by admin

අරලියගහ මන්දිරයේ ලැම්බෝගිනි මෝටර් රථ තිබුණු බවත් එම ලැම්බෝගිනි මෝටර් රථය ජනාධිපති බාල පුතු රෝහිත රාජපක්ෂ ධාවනය කළ බවත් ලෝක මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව හෙළි කරයි.

කෙසේ වුවද එය තමන්ට තෑගි ලැබුණු ලැම්බෝගිනි මෝටර් රථයක් බවත් කාලයක් එය අරලියගහ මන්දිරයේ නවතා තැබූ බවත් පවසන මාලගමුව රාජපක්ෂලාට ලැම්බෝගිනි තිබුණේ යැයි පැවසීම විරුද්ධ පක්ෂ නිර්මාණය කළ බොරුවක් බවත් අවධාරණය කරයි.

මහනුවර පූජා නගරයේ මෝටර් රථ ධාවන තරඟයක් පැවැත්වීම නොකළ යුතුව තිබුණු බවත් එවැනි තරඟ පැවැත්වීමට ලංකාවේ වෙනත් බොහෝ තැන් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *