කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 557 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 34 ක් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 424 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 126 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත