කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
අද (29) දිනයේ කොරෝනා ආසාදිත රෝගීන් 3 දෙනෙකු වාර්තා වී ඇති බව එම කාර්යාංශය පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 481 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.