යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ ඥාතීන්ට ඇමරිකාවට පිවිසීම තහනම් කරමින් නියෝගයක් පැනවීම කනගාටුදායක සහ අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තිස් වසරක් දිග හැරුණු කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයතු කළ හමුදාව වෙනුවෙන් නිරතුරුව පෙනී සිටින බව ද හෙතෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
Copyright © 2024 emanisa.lk