ශ්‍රීි ලංකා හමුදාපති පත්කිරීමට ඇමරිකාවේ විරෝධය! කොළඹ තානාපති කාර්යාලයෙන් නිවේදනයක්!

August 19, 2019 at 5:12 pm | by emanisa.lk

නව යුද හමුදාපති වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය විරෝධය පළ කර තිබේ.

එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය, යුක්තිය සහ වගකීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කිරීමක් යැයි එම කාර්යලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස