බටහිරට යට නොවූ සැබෑ සිංහයා මෛත්‍රී! කොළඹ තාප්ප පුරා උපහාර පෝස්ටර්!

September 12, 2019 at 8:40 am | by emanisa.lk

අවසාන මානුෂික මෙහෙයුම සමයේ 58 වන සේනාංකය මෙහෙය වූ ශවේන්ද්‍ර සිල්වා බටහිර බලපෑම් නොතකා හමුදාපති ධුරයට පත් කිරීම පිළිබඳ උපහාර පුදමින් කොළඹ සහ නාගරික ප්‍රදේශවල පෝස්ටරයක් අලවා තිබේ.

“බටහිරට යට නොවූ යුක්තිය! සැබෑ සිංහයා මෛත්‍රීට ජාතියේ උපහාරය!” යැයි එහි සඳහන් කර ඇත.

මෙම පොස්ටරය අලවා ඇත්තේ රාවණ සිව්දිග සේනා නම් අප්‍රකට සංවිධානයක් විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස