සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ශ්රී ලංකන් සමාගමේ සභාපති ධුරයට පත්කර තිබේ.
2018/19 වර්ෂවල ශ්රී ලංකන් සමාගම ඩොලර් මිලියන 168ක අලාභයක් වාර්තා කර ඇති අතර එම අලාභය පියවා ගැනීම නව සභාපතිවරයාට පැවරෙන ප්රමුඛ අභියෝගය වනු ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website