සොෆ්ට්ලොජික් සභාපතිට ශ්‍රීලංකන් භාරදෙයි!

December 16, 2019 at 1:22 pm | by emanisa.lk

සොෆ්ට්ලොජික් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ශ්‍රී ලංකන් සමාගමේ සභාපති ධුරයට පත්කර තිබේ.

2018/19 වර්ෂවල ශ්‍රී ලංකන් සමාගම ඩොලර් මිලියන 168ක අලාභයක් වාර්තා කර ඇති අතර එම අලාභය පියවා ගැනීම නව සභාපතිවරයාට පැවරෙන ප්‍රමුඛ අභියෝගය වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස