ඛනිජ තෙල් සංස්ථාව ණය කන්දකට යටවෙයි! ශ්‍රී ලංකන් ඩොලර් මිලියන 207ක් ණයයි!

July 11, 2019 at 6:34 pm | by emanisa.lk

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගම ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 207ට ආසන්න මුදලක් තෙල් ලබා ගැනීම වෙනුවෙන් ණය වී ඇතැයි හෙළි වී තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම සමාගමට ලබා දෙන උපරිම ණය සීමාව ඩොලර් මිලියන 207ක් වන අතර එම ණය මුදල හෝ කොටසක් නොපියවන්නේ නම් තවත් මාස දෙකකට වඩා තෙල් ලබා දිය නොහැකි බව ඛනිජ තෙල් සංස්ථාව අනතුරු අඟවා තිබේ.

මේ අතර ලංකා විදුලිය බල මණ්ඩලය ද ඛනිජ තෙල් සංස්ථාවට රු. කෝටි 8000ක් ණය බව පසුගියදා අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *