ශ්‍රී ලංකන් ගොඩ දාන කමිටු වැඩ අවසන්!

January 23, 2019 at 12:54 pm | by admin

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් පිහිට වූ දොළොස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ කටයුතු අවසන් වී තිබේ. ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වියදම 2015 දී රුපියල් බිලියන 4.9 ක් වී තිබූ අතර 2016 දී එය බිලියන 14.1 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා සුදුසු විදේශ ආයෝජකයකු සමග සම්බන්ධ වීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස