පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දසලක්ෂයේ පඩිකාරයෝ 190ක්!

January 25, 2019 at 2:03 am | by admin

දිනපතා ලක්ෂ ගණනින් පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවාවේ රුපියල් ලක්ෂ 10ට වැඩි මාසික වැටුප් ලබන නිලධාරීන් 190ක් සේවය කරන බව අනාවරණය වෙයි. අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කෙරිණි. පසුගිය මාස 9ක කාලය තුළ රුපියල් කෝටි 40ක පාඩුවක් වාර්තා වී තිබේ.

2013 මාර්තු 7 වෙනිදා අමාත්‍ය මණ්ඩල සන්දේශයකට අනුව ශ්‍රී ලංකන් ගුවන්සමාගමට A 350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලට ගැනීමට කටයුතු කළ ද එම කල්බදු ගිවිසුම 2015 බලයට පත් ආණ්ඩුව අවලංගු කිරීම නිසා ශ්‍රීලංකන් සමාගම රු. මි. 16924ක වන්දියක් ගෙවීමට ද සිදුව ඇති බව මෙහි දී හෙළි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *