සම්බුද්ධ ශාසනයට අපි තරම් කිසිම ආණ්ඩුවක් මුදල් පූජා කළේ නෑ! – සජිත් (video)

August 6, 2019 at 9:28 am | by emanisa.lk

රාජපක්ෂ ආණ්ඩුව වසර 10ක් රට පාලනය කළ ද ආගම දහම වෙනුවෙන් සිය යුතුකම් ඉටු නොකළ බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

යුද්ධය නිමා වීමෙන් පසු ඉතිරි වූ මුදලින් යම් ප්‍රමාණයක් රට පුරා විහාරස්ථාන දියුණු කිරීමට යෙදවීමට කටයුතු කළ යුතුව පැවති බව ද හෙතෙම හෙළි කළේය.

එම පිරිස අද බුදු දහම පිරිහෙන්නේ යැයි රට පවසන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෑත ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් වර්තමාන ආණ්ඩුව මෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් ප්‍රමාණයක් කැප නොකළ බව ද ඇමතිවරයා හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස