අලි පැටියෙක් තබා ගත්තා යැයි පන්සල්වලට නඩු දමා හාමුදුරුවෝ හිරේ දාපු ආණ්ඩුව පල්ලිවල කඩු තොග පිටින් අහුවෙද්දි කිසි දඬුවමක් දුන්නේ නෑ!

May 9, 2019 at 10:12 pm | by admin

සහජීවනය යනු පට්ටපල් බොරුවක් බවත් අද මෙරට තුළ කිසිදු සහජීවනයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ බිහිවන බවත් පාසල් බිහි කරන බවත් මේ ගැන වහා සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අලි පැටවකු තබා ගත්තේ යැයි පන්සල්වලට නඩු දමා භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කළ ආණ්ඩුව කඩු තොග ගණන් හසුවූ පල්ලිවලට කිසිදු දඬුවමක් ලබාදී නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද මේ රටට ප්‍රබල නායකත්වයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස