ශ්‍රීලංකන් නිලධාරියා අල්ලස් ගැනීමේ රාජපක්ෂ ආණ්ඩුව දූෂිත බව පේනවා! – ස්වාධීන කතානායක

February 4, 2020 at 5:54 pm | by emanisa.lk

වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් නිලධාරියකු අල්ලස් ලබා ගැනීමෙන් පැවති ආණ්ඩු දෙකම දූෂිත බව තහවුරු වන්නේ යැයි කතානායක කරූ ජයසූරිය පවසයි.

සිය ට්විටර් ගිණූමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. එම සම්පූර්ණ සටහන මෙසේය.

“එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්‍රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස